මේ ඔබේත්, මගේත්, අපේ දරුවන්ගේත් කතාවයි....!
ජනිත් සහෝදරයා ජීවිතයේ තම පුද්ගලික අත්දැකීම් ද වෛද්‍යවරයෙකු ලෙස තම වෘත්තීය ජීවිතයේ දී ලද අත්දැකීම් ද ඉතා උවමනාවෙන් හා කැපවීමෙන් කළ හැදෑරීම් වලින් එකතු කරගත් ඥානය හා දැක්ම ද ආශ්‍රය කරගෙන ඔබේත් මගේත් අපේ දරුවන්ගේත් කතාව ලියා තිබෙනවා. ඉඩ ලැබුණු විටක එය කියවන්න. එය කියවන්න ගත කළ කාලය ඉතා වටිනා එකක් බව ඔබට හැඟේවි. ඔහුගේ බ්ලොග් ලිපිනය
http://janithck.wordpress.com/2010/05/21/us-vs-them/


7 Comments
June 2, 2010 at 11:50 AM
ස්තුතිය් සහෝදරයා! ඔබේ කරුණාවන්ත දිරි ගැන්වීම මම මහත්සේ අගය කරනවා!
අපි මේ ලියන ලිපි වලින් ඔබෙත්, මගෙත් අපේ දරුවන්ගේත් අනාගතය යහපත් වේවා කියල ප්‍රර්ථනා කරනවා!!
වෛරයේ, බෙදීමේ බීජ වෙනුවට සමයේ,එකමුතු කමේ බීජ වපුරමු!!!
June 3, 2010 at 12:41 AM
පිටස්තරයා-2
Thank you for the link!I've found most of the answers to the questions that had been buzzing in my head from the post.
June 8, 2010 at 3:59 PM
This is my reply.
http://lekssammuthiworld.blogspot.com/2010/06/blog-post_08.html
June 11, 2010 at 8:16 AM
මම අවස්ථා කීපයක දී ම දකුණු ඉන්දියාවේ ද ලංකාවේ මෙන්ම බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද ලෙන් ලිපි දක්නා ලෑබෙන බව කීවා. ඒ කී කරුණ සනාථ කරන සාධකයක් ලෙස ලොක සම්භාව්ය දෙමළ සම්මෙලනය වෙනුවෙන් සෑකසූ මේ ගීතය මම යොදනවා. මෙහි පළමු රූප රාමු කීපය තුළ මා කී කරුණ සනාථ කරන අවස්ථා දෙකක් ඔබට දකින්න ලෑබේවි. බලන්න..
http://www.youtube.com/watch?v=lRITPjraXgA
July 2, 2010 at 5:27 PM
මයියාගේ පහත ලිපියට පිටස්තරයා2 ගේ අවධානය යොමු වේ නම් මයියා ඉතා සතුටුය. මෙය පිටස්තරයා2 ට සිදුකරන කරදරයක් නම් මයියා ඊට සමාව භජනය කර සිටිනවාය
http://maiyyagelokaya.blogspot.com/2010/07/o.html
July 2, 2010 at 6:39 PM
කොහෙත්ම කරදරයක් නෙවෙයි මය්යා. ඈත්තටම ඔයාගේ ලිපියට මගේ අවධානය යොමු කළාට ස්තූතියි.මොකද ඒ ලිපිය මම උනන්දුව දක්වන යමක් ගෑන ලියූ එකක් වන බෑවින්.
July 4, 2010 at 2:13 PM
පිටස්තරයා-2
Thanks for both the links!
Post a Comment