මේ ඔබේත්, මගේත්, අපේ දරුවන්ගේත් කතාවයි....!

By පිටස්තරයා-2

ජනිත් සහෝදරයා ජීවිතයේ තම පුද්ගලික අත්දැකීම් ද වෛද්‍යවරයෙකු ලෙස තම වෘත්තීය ජීවිතයේ දී ලද අත්දැකීම් ද ඉතා උවමනාවෙන් හා කැපවීමෙන් කළ හැදෑරීම් වලින් එකතු කරගත් ඥානය හා දැක්ම ද ආශ්‍රය කරගෙන ඔබේත් මගේත් අපේ දරුවන්ගේත් කතාව ලියා තිබෙනවා. ඉඩ ලැබුණු විටක එය කියවන්න. එය කියවන්න ගත කළ කාලය ඉතා වටිනා එකක් බව ඔබට හැඟේවි. ඔහුගේ බ්ලොග් ලිපිනය

http://janithck.wordpress.com/2010/05/21/us-vs-them/